ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ විශේෂ පාර්ලිමේන්තු විවාදයක් අද…

පාර්ලිමේන්තුව අද (24) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විශේෂ විවාදයක් අද (24) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

එසේම අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් අංක 2341/03 දරන ගැසට් පත්‍රයේ පළකළ නියමය සදහා අනුමතිය ලබා ගැනීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *