විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පසුගියදා ‘අද දෙරණ’ රුපවාහිනී නාලිකාව සමග සිදුකළ සාකච්ජාවක දී
විශ්ව විද්‍යාල ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් මාසෙකට උගන්වන කාලය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට එරෙහිව අපහස නඩු පැවරීමට සරසවි ඇදුරන් පිරිසක් කටයුතු කරමින් සිටියි.
සරසවි ඇදුරන්ට කළ අපහාසය වෙනුවෙන් ඇමතිවරයා ගෙන් හා දෙරණ නාලිකාවෙන් රුපියල් මිලියන 1000 ක් බැගින් ඉල්ලා එන්තරාවාසියක් යැවීමට සුදානම් වනබව වාර්තාවේ.


