ආනයනික බිත්තර අද සිට සුපිරි වෙළඳසැල්වලට..

සුපිරි වෙළෙඳසැල් හරහා ආනයනික බිත්තර මිලදී ගැනීමේ අවස්ථාව අද (27) සිට පාරිභෝගිකයින්ට හිමිවේ.

සතොස වෙළෙඳසැල් හරහා රුපියල් 35ක මිලකට බිත්තර මිලදීගත හැකි බවත් සුපිරි වෙළෙඳසැල්වලින් රුපියල් 40ක මිලකට බිත්තර මිලදීගත හැකි බවත් පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *