ලිඳුල ප්රදේශයේ වතු නිවාස පේළියක ඊයේ (25) රාත්රීයේ ගින්නක් හටගෙන තිබෙනවා.
එම ගින්නෙන් වතු නිවාස 10 ක් විනාශයට පත්ව ඇති බවයි සඳහන් වන්නේ.
විදුලි කාන්දුවක් හේතුවෙන් එම ගින්න හටගෙන ඇති බවත් ගින්නෙන් කිසිඳු ජීවිත හානියක් සිදුව නොමැති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.


