කෙහෙලියට එරෙහි විශ්වාසභංගය කථානායකවරයාට භාර දෙයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත භාරදී තිබෙනවා.

ඒ අනුව අදාළ විශ්වාසභංග යෝජනාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 45ක් අත්සන් යොදා ඇති බවයි සඳහන් වන්නේ.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් අදාළ දාළ විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත භාරදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *