බණ්ඩි පොහොර මිල පහළට…

හෙට සිට (15) බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 1,000කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ අනුව මේ වනවිට රුපියල් 15000ක් වන MOP පොහොර මිටියක් හෙට සිට රුපියල් 14,000කට මිලදී ගත ගත හැකි බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *