ජනාධිපති ලේකම් කාර්යාලයට උසස් නිළධාරීන් 60ක් පත් කෙරේ

ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා උසස් නිලධාරීන් 60 දෙනෙකු පත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එම ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 වන ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම කරනු ලැබ තිබේ.

අදාළ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *