ලිට්‍රෝ ගෑස් වල නව මිල ගණන්…

අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

  • කිලෝ ග්‍රෑම් 12.5 – රු.204 කින් (නව මිල රු.2,982)
  • කිලෝ ග්‍රෑම් 5 – රු.83 කින් (නව මිල රු.1,198)
  • කිලෝ ග්‍රෑම් 2.3 – රු.37 කින් (නව මිල රු.56

Leave a Reply

Your email address will not be published. Required fields are marked *