හෙට සිට ලිට්‍රෝ ගෑස් මිල පහළට…

ලිට්‍රෝ ගෑස් මිල හෙට (04) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කිරීමට කටයුතු කරන බව එහි සභාපති මුදිත පීරිස් පවසනවා.

ඒ අනුව ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5හේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3000 වඩා පහළ අගයකට ගෙන ඒමට අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ

නව මිල ගණන් හෙට දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *