පාර්ලිමේන්තුව ජුලි 01 වන සෙනසුරාදා රැස්වීමට අදාළ විශේෂ ගැසට් නිවේදනයක් කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පිරිදි මෙලෙස පාර්ලිමේන්තුව කැඳවන බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ,



