දූෂණ විරෝධි පනත් කෙටුම්පත ලබන 21 වනදා විවාදයට…

දූෂණ විරෝධී පනත් කෙටුම්පත එළැඹෙන 21 වන දා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඊයේ (ජූනි 8) මෙම තීරණයට එළැඹ තිබේ.

මීට අමතරව පාර්ලිමේන්තුවේ අය-වැය කාර්යාලය පනත් කෙටුම්පත ලබන 20 වන දා විවාදයට ගැනීමට ද තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *