හෙට (4) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහලට…

ගෘහස්ථ ගෑස් මිල හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300ට වඩා වැඩි මිලකින් පහළ දමන බවය.

ඊට සාපෙක්ෂව කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.5 අඩු කෙරෙනු ඇති.

හෙට දිනයේදී ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් නිවේදනය කරන බව සභාපතිවරයා සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *