පසුගියදා කොළඹ පැවති උත්සවයකදී ආගම්වලට අපහාස වන ආකාරයේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රටින් පිටවීමට උත්සාහ කිරීමේදී ඇය ඊයේ (27) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ.


