අන්තරේට නව කැඳවුම්කරුවෙක්!

අන්තරේ නව කැඳවුම්කරු ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මධුෂාන් චන්ද්‍රජිත් මහතා පත් කර ඇත.

මධුෂාන් චන්ද්‍රජිත් මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යා පීඨයේ සිසුවෙක් බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

වසන්ත මුදලිගේ මහතා මීට පෙර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලෙස කටයුතු කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *