උතුරු නැගෙනහිර සහ වයඹ ආණ්ඩුකාරවරුන් ඉවතට…

වහාම ක්‍රියාත්මක වන පිරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් උතුරු, නැගෙනහිර සහ වයඹ පළාත්වල ආණ්ඩුකාරවරුන් ඉවත් කර තිබෙනවා.

ඒ අනුව නව ආණ්ඩුකාරවරුන් ලබන බදාදා (17) වන විට පත් කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *