නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

වැසි සහිත කාලගුණ තත්ත්වයක් සමග දිස්ත්‍රික්ක තුනක් සඳහා පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව බදුල්ල, කෑගල්ල, මාතර, යන දිස්තක්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයැම් අනතුරු ඇඟවීමේ නිවේදන දීර්ඝ කර ඇති බවයි සඳහන් වන්නේ.

ඊයේ (02) පස්වරු 4.00 සිට අද පස්වරු 4.00 දක්වා කාලය සදහා එම අනතුරු ඇගවීමේ නිවේදනය දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පාර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *