ලොව සංචාරක ආකර්ෂණය වැඩිම ස්ථාන 24 අතරට ශ්‍රී ලංකාව පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවට 23 වන ස්ථානය හිමිව තිබෙනවා.
ෆෝබ්ස් සඟරාව මගින් මෙම නව ලැයිස්තුගත කිරීම සිදු කර ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේ.


