ඉන්ධන කෝටාව ඉහළට…

එළඹෙන අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ඉන්ධන කෝටා ප්‍රමාණය ඉහළ දැමීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

එම ඒකකය ප්‍රකාශ කළේ, ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර සමග මේ වන විට පැවැත්වෙන සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ එසේ උපදෙස් දී ඇති බව ය.

ඒ අනුව, ඉහළ දමා ඇති ඉන්ධන ලීටර් සංඛ්‍යාවන් පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *