අද උදෑසන සිට පැට්‍රල් ලෝඩ් 122ක් පිරවුම්හල් වෙත…

අද(29) උදෑසන 6 සිට 9 දක්වා කාලය තුළදී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ බෙදාහැරීමේ සහ ප්‍රාදේශීය ගබඩා පර්‍යන්තවලින් පිටත් කර යැවූ ඉන්ධන තොග ප්‍රමාණය පිළිබඳ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සංඛ්‍යාලේඛන නිකුත් කර තිබේ.

ඒ අනුව අදාළ කාලය තුළ ලංකා ඔටෝ ඩීසල් ලීටර් 6,600 ක ලෝඩ් 86 ක් පිරවුම්හල් වෙත පිටත් කර යවා ඇත.

එමෙන්ම පෙට්‍රල් 92 ලීටර් 6,600 ක ලෝඩ් 122 ක් එම පර්යන්තවලින් පිරවුම්හල් වෙත පිටත් කර යවා ඇති බව අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *