වැඩබලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පත් කර තිබේ.
ජනමාධ්‍ය අමාත්‍ය ආචාරය බන්දුල ගුණවර්ධන විදෙස්ගත වීම හේතුවෙන් මෙම පත් කිරීම සිදු කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ පත් කිරීම සිදු කරනු ලැබ ඇත.

Design & Hosting By www.sathyanews.com web team