ත්‍රිකුණාමලයේ සූර්යය විදුලි බලාගාරයක් ඉදි කිරීමට සැලසුම්

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දියාවේ තාප විදුලි සංස්ථාවේ හවුල් ව්‍යාපාර සමාගමක් සමග ඇතිකරගත් එකඟතාවයකට අනුව ත්‍රිකුණාමලයේ සාම්පූර්හි සූර්ය විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමි ඇත.

ඒ අනුව මෙගාවොට් 135ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් අදියර දෙකකින් ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *