2023 පළමු පාසල් වාරය අදින් ආරම්භ වේ

2023 වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ පළමු අදියර අද (27) ආරම්භ වනවා.

ඒ අනුව 2023 වසරේ පළමු වාරයේ පළමු අදියර අද සිට අප්‍රේල් මස 04 වනදා දක්වා පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *