විශ්‍රාම වැටුප් ලබන හිටපු මන්ත්‍රීවරුන්ගේ නම් එලියට

පාර්ලිමේන්තුවට තේරී පත්වී මේ වන විට විශ්‍රාම ගොස් විශ්‍රාම වැටුප් ලබන මන්ත්‍රීවරුන් 266කගේ නම් සහිත ලේඛනයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ මධුර විතානගේ සහ කරුණාදාස කොඩිත්තුවක්කු යන මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරය‍ාගෙන් කළ ඉල්ලීමකට අනුවයි.

එම ලැයිස්තුව පහත වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *