2023 අ.පො.ස උසස් පෙළ විභාගයේ කාලසටහන නිකුත් කෙරේ

2023 උසස් පෙළ විභාගයේ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙවර විභාගය 2023 නොවැම්බර් 27 වැනිදා සිට දෙසැම්බර් 21 වනදා දක්වා පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

කාලසටහන පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *