• home

හොරාවිපතාන , මොටගොනෑව අවසන් සිංහල ගමට මුසල්මානුවන් පහර දෙයි


හොරොව්පොතාන මොටගෝනෑව ගමේ කාන්තාවන්ට පහර දුන් මව්ලවී ඇතුළු කණ්ඩායමේ කිසිවෙකු මේ වන තෙක් අත් අඩංගුවට ගෙන නොමැත. මිස්වර් නම් මව්ලවී විසින් පහරදීම නිසා අස්ථි බිඳීමකට ලක් වූ මොටගෝනෑව වයස අවුරුදු 60 ක් පමණ වූ අශෝකා කුමාරිහාමි මාතාව අනුරාධපුර රෝහලෙන් ප්‍රතිකාර ලබා මේ වන විට පැමිණ ඇත. 

අනුරාධපුර,හොරොව්පොතාන, පිහිටි මොටගෝනෑව නම් සිංහල ගමට මුසල්මානුවන් පහර දී (22.10.14) ඇත 

මේ ගම්මානයේ ඉඩම් හා ඒ අවට ඇති, වනරක්ෂිතය අනවසරයෙන් මුසල්මානුවන් විසින් බලහත්කාරයෙන් අත්පත්කර ගැනීමට විරුද්ධව උසාවියෙන් නඩු තීන්දුවක් ලබා ගැනීමෙන් පසුව ..කඩු පොලු රැගත් 30කට ආසන්න පිරිසක් අනුරාධපුර,හොරොව්පොතාන, පිහිටි මොටගෝනෑව නම් සිංහල ගමට පහර දී ඇත...

මෙම සිද්ධියට හේතු වී ඇත්තේ.මෙම සිංහල ගම්මානයේ ඉඩම්,අවට ගම්වල සිටින මුසල්මානුවන් විසින් බලහත්කාරයෙන් අත්පත්කර ගැනීමට විරුද්ධව මොටගෝනෑව ගම්මානයේ සිංහල පිරිස එක්වී කැබිතිගොල්ලෑව උසාවියෙන් නඩු තීන්දුවක් ලබා ගැනීමෙන් පසුවය.

මීට වසර හතරකට පමණ ඉහත දී කිවුලේකඩ නම්, මුස්ලිම් අන්තවාදීන් බහුලව වෙසෙන ගම්මානයේ මුස්ලිම් පල්ලිය මගින් සියළු මුසල්මානුවන් රුස්කර.ඊට යාබදව ඇති මොටගෝනෑව සිංහල ගම්මානයේ ඇති සිංහල ජාතිකයන් සතු ඉඩම් හා ඒ අවට ඇති, වනරක්ෂිතය අනවසරයෙන් අත්පත්කර ගැනීමේ ඉතා නින්දිත ක්‍රියාමාර්ගයක් ගෙන ඇත.ඒ අවස්ථාවේ දී එවකට සිටි ප්‍රාදේශීය ලේකම් වරයාද මෙම මුස්ලිම් අන්තවාදීන් පිරිසට සහයෝගය දී ඇත. 

මෙම මුස්ලිම් ජාතිකයන්ට සිංහල ම තුල පිහිටි කෑලවට ඔප්පු ලබා දී ඇතත්, මෙය රජයට අයත් කැලෑවක් වන අතර එම ඔප්පු හිමි මුස්ලිම් ජාතිකයන් තමන්ට හිමි ඉඩම පිහිටි ස්ථානය පවා නොදනී. මේ නිසා මුළු සිංහල ගම්මානයම ඔවුන්යට අයත් බව පවසමින් සිංහල ගම් දෙපැත්තකින් ආක්‍රමණය කරමින් සිටී. මේ වන විට මෙම ගම්මානයට එහායින් ඇති වැලිමුවපොතාන නම් සිංහල ගම්මානයේ සුසාන භූමියද මේ අය අයිති කර ගෙන ඇත. 

මෙම අසාධාරණයට එරෙහිව සිංහල ජාතිකයන් එක්වී මෙම නීති විරෝධි ක්‍රියාවට එරෙහිව සාධාරණ ලෙස නීති මගින් කටයුතු කර කැබිතිගොල්ලෑව උසාවියේ වර්ෂ 2011 දී නඩු පවරා ඇත.මෙහි නඩු අංකය (59/එල්) වේ.මෙහි තීන්දුව මගින් අදාල ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති බවත්.අනෙක් ඉඩම් එම ගමේ සිංහල ජනතාව සතු බවත් ඒ ඒ හිමිකරුවන්ට එම ඉඩම් භුක්ති විදිමේ අයිතියත් අධිකරණය මගින් තහවුරු කර ඇත.

මෙම නඩු තීන්දුවට පසු මුසල්මානුවන් එක්ව මෙම අහිංසක සිංහල පිරිස අවිනීතියෙන් හෝ බිය ගන්වා පහර දී මෙම ඉඩම් ලබා ගැනීමට 2014.10.22 දින ක්‍රියාකර ඇත.
මේ සිද්ධිය සම්බන්ධව සිංහල ගම් වැසියන් විසින් හොරොව්පොතාන පොලීසියට පැමිණිලි කර ඇත.

නමුත් මේ සම්බන්ධව පැමිණිල්ල විභාග කිරීමට 2014.10.24 දින හොරොව්පොතාන පොලිස් ස්ථානයට දෙපාර්ශවයට පැමිණිමට නියම කර ඇතත්, සැකකාර කිසිවෙකු පැමිණ නැති අතර ඔවුන් කොළඹ ගොස් ඇති බවට හොරොව්පොතාන පොලිසයට දන්වා ඇත. 

කාන්තාවන්ට 4 දෙනෙකුට පොළු මුගුරු වලින් පහර දී ඇති පහත නම් සඳහන් හොරොව්පොතාන කිව්ලේකඩ පදිංචි පිරිසෙන් කිසිවෙකුත් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැත . මීට අමතරව හඳුනා නොගත් වෙනත් පිරිසක් මෙම පහර දීමට වෑන් රථයකින් පැමිණ සිටි අතර ඔවුන් වෙනත් ප්‍රදේශ‍යකින් මෙම ස්ථානය සඳහා කැඳවා සිටි අය බැව් විශ්වාස කෙරේ. 
ඔවුන්ගේ නම් : 

  • > මිස්වර් මව්ලවී
  • > එම්. කේ. අසරබු
  • > එස්. ඊ. තාහීර්
  • > කේ. එම්. හනීෆා
  • > ඒ. එම්. සුබෙයිදීන්
  • > එම්. සුබෙයිස්.
  • > එම්. එච්. බසීර්

ඉපැරණි සිංහල ගමක් වන මොටගෝනෑව ගමේ ගම් වැසියන් සිටින්නේ ඉතා සුළු පිරිසක් වන මෙම ගම්මානය හා කිව්ලේක නම් මුස්ලිම් ගම්මානය වෙන් වන්නේ ඵෛතිහාසික මොටග‍ෝනෑව කන්ද මඟිනි. නමුත් දැනට වසර කිහිපයක සිට මෙම කන්දේ සීමාව පැන මුසලිමුන් මෙම ගම ආක්‍රමණය කිරීමට පටන් ගෙන ඇති අතර මේ සම්බන්දයෙන් කොතරම් නිලධාරීන් දැනුවත් කලත් කිසිඳු සහනයක් ලැබී නොමැත. 
මෙම සිංහල ගම් සීමාව තුල වන සංරක්ෂණ හා වන ජීවි දෙපාර්තමේන්තුවට අයත් කැලෑවන් එළි කළ ස්ථිර නිවාස සාදා ඇති ආකාරයත්, වගා කර ආකාරයත් ඕනෑම කෙනෙකුට ලබා ගත හැකියි. 

මෙම ගම්මානයේ ජීවත් වන්නේ පවුල් 20 ක් පමන සුළු සිංහයන් පිරිසක් නිසා ඔවුන් එලා දමා මෙම ගම්මානය අයිති කර ගැනීම මෙම මුස්ලිමුන්ගේ අදහස වී ඇත. 

තවද මෙම මොටගෝනෑව ගම්මාන‍යට සම්බන්ධ විහාරස්ථානය වනු‍යේ හොරොව්පොතාන ස්වර්ණතිලකාාරමයයි. එහි විහාරාධපිති වැලිමුවපොතානේ පියරතන හිමියන් මුස්ලිම් ජාතිකයන් හා එක්ව සර්වාගමික සන්ධනායක් ඇති කරමින් මුස්ලිම් පල්ලි ගානේ රිංග මින් සිටින අතර නෝම්බැ ඇරීම සඳහා නිතර පල්ල ගානේ රිංගමින් සිටියි. 

පසුගිය මාසයේ විහාරස්ථානයට අයත් පිරිවෙනේ භික්ෂූන් වහන්සේලා චාරිකාවක් ගෙන යන මුවාවෙන් මද්රසා පාසල් වලට රැගෙන ගොන කුරාණය පිලිගෙන, කුඩා භික්ෂූන් වහන්සේලාට ආරබි පාසල් වල සිසුන් සහම සම මට්ටමේ හිඳුවා, හරක් මස් සුප් පෙවා, ඔවුන් සමග බිම වාඩිකර සියලු දෙනාම සමානයි යන්න පවසා සිටියේද මෙම භික්ෂූන් වහන්සේයි. අරාබි පාසලේ සිසුන් හා භික්ෂූන් වහන්සේලා එකම බස් රථයක් නංගවා ආගමික සහජීවනයයි කියමින් විකාර නටවා භික්ෂූන් වහන්සේලා ගේ ගෞරවය කෙලෙසා, භික්ෂූන් වහන්සේලා මව්ලවියන් සමග සමාන පිරිසක් ලෙස ඒත්තු ගැන්වීම මෙහි අදහස වී ඇත. 

අවසානයේදී මේ මව්ලවියින් විසින්ම වැලිමුවපොතානේ පියරතන හිමියන්ගේ පන්සලේ පේරුවේ දායිකාවන්ට පොලු මුගුරු වලින් පහර දී ඇට කඩා සහජීවනය පෙන්වා ඇත. පහර දීමට ලක් වූ අශෝකා කුමාරිහාමි නම් අවු 60 පමණ වන උපාසිකා මාතාව මේ වන විටත් අසනීප තත්වයෙන් පසුවේ

මෙම පහර දෙන අවස්ථාවේ දී පැමිණි වනජීවි නිලධාරීන් විසින් මෙම කාන්තාවන් බේරාගෙන ඇති අතර එසේ නොවුනි නම් මුළු ගමටම පහරද දී විශාල විනාශයක් සිදු කිරීමට මොවුන් සැලසුම් කර ඇත. 

මෙම සිදු වීමේදී වන සංරක්ෂණ දෙපාර්මේන්තුවේ හොරොව්පොතාන සිසිර නම් නිලධාරියාගේ සහාය මෙම මුස්ලිම් පිරිසට හිමි වී ඇති අතර ඔවුගේ උපදෙස් මත මෙම සිදු වීම මුස්ලිම් පිරිස විසින් වීඩියෝගත කර ඇත. 

මෙම සිදු වීම අනුව පැහැදිලිව පෙනෙන්නේ මෙම මුස්ලිම් ජාතිකයන් ඉතා සංවිධානාත්මක මෙම පහර දීම සඳහා පැමිණි ඇති බවයි.


වද පෙති දමා කෙක් විකුණු මුසල්මානුවා රිමාන්ඩි. සිද්ධිය මාධ්‍යට තහනමි


කාලයක් පටන් මුස්ලිම් ජාතිකයෙකු විසින් මෙම වෙළඳසැල පවත්වාගන ගොස් තිබූ අතර එයින් කේක් ලබාගන්නා සිංහල පුද්ගලයන් හට වෙළඳසැලේ ඉදිරි රාක්ක වලින් ආහාර ලබාදෙන බවත්, මුස්ලිම් ජාතිකයෙකු ආහාර ඉල්ලන්නේ නම් පසුපස රාක්ක වලින් ලබාදෙන බවත් වාර්තා වේ. 

මෙම සිදුවීමට හේතුවී තිබෙන්නේ කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ ගුරුවරියක් කේක් එකක් ලබාගැනීමට එම වෙළඳසැලට ගොස් ඇති අවස්ථාවේ මෙවන් සිදුවීමකට ඇය මුහුණපෑමයි. අනතුරුව ඇය එක කේක් එක පාසලට රැගෙන විත් කපා බැලීමේදී දිය නොවූ බෙහෙත් පෙත්තෙක් දැක තිබෙන අතර අනතුරුව ඒ පිළිබඳව සෞඛ්‍ය පරීක්ෂවරුන්ට හා පොලීසියට දන්වා තිබේ. 

වෙළඳසැලට සීල් තබා තිබෙන්නේ ඉන් අනතුරුවයි. වසර ගණනාවක් විවෘතව තිබූ එම වෙලඳ සැල මාස දෙකක පමණ සිට දැන් තිබෙන්නේ වසා දමාය. එහි අයිතිකරු මේ වනවිට සිටින්නේ රිමාන්ඩ් බාරයේ බවත් පැවසෙන නමුත් එහි සත්‍යතාවය සොයාගැනීමට අපට නොහැකි විය. මාධ්‍ය වලට එම තොරතුරු පිටවීමට ඉඩක් තබා නොමැත. 

මෙවැන් සිදුවීමි අද ඊයේ සිදුවන දැ නොවේ. දැන් කාලයක පටන් මෙවැනි සිදුවිමි සෑම මුසල්මානු කඩයකම වාගේ සිදු වන අතර අපද බොහෝ අවස්ථාවන් වල ඒවා හෙළි කර තිබේ. අවසන් වශයෙන් කියන්නට ඇත්තේ උඹලට වද වීමට අවශ්‍යනමි තවත් මුසල්මානු කඩ වලට පලයවි. තවත් උන්ගේ කඩ වලින්ම බඩු ගනියවි. 

බංකොලොත් ක්‍රිස්තියානියේ අලුත්ම වචන මංකොල්ලය.


ක්‍රිස්තියානිය යනු මේ වන විට කෙමෙන් කෙමෙන් ලොවෙන් ප්‍රතික්ෂේප වන තවත් බංකොලොත් ආගමක් බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ හේතුවෙන් ලොව පුරා රාජ්‍ය නොවන සංවිධාන වල මුදල් මත මුදල් ලබා දි ක්‍රිස්තියානිය පතුරවන්නට පොරකන්නේ ඇයි දැයි පහසුවෙන් සිතා ගත හැකිය. විද්‍යාෙව් දියුණුව හා සමග එල්ල වන ප්‍රශ්ණ වලට දෙවියන්ටවත් පිළිතුරැ දිය නොහැකි බව දැන් දැන් බොහෝ පිරිස් දනි

ඒ අතර සර්වබලධාරි දෙයියා විශ්වාස කරමින් දේව බලයට වඩා තුවක්කුවේ බලය ඇති බව පිළිගන්නා  අගල් 7 ක Bullet Proof රථයක තම ආරක්ෂාවට ගමන්නා ගන්නා පාප්ගේ පැමිණිම වෙනුවෙන් බංකොලොත් ක්‍රිස්තියානියෙන්නේ ගන්නට දෙයක් නැති තැන බෞද්ධ වචන මංකොල්ල කා කවි ලියන්නටද ඇතැමි පාදිලියන් දැන් පෙළඹි ඇත්තේ ඇත්තටම ක්‍රිස්තියානිය බංකොලොත් වි ඇති බව පසක් කරමිනි. 

මේ අනුව දෙයියාගේ ප්‍රධාන ගෝලයා මෙත් මුදිතාවෙන් කරැණාවෙන් පිරිවන්තයෙකු යැයි පාදිලියන් පවසයි. මුන් මේ පවසන්නේ මෙත් , මුදිතා කරැණාව ගැන මෙලෝ හරක්වත් දැන ගෙනද ? මොක්ද මේ බෞද්ධ වචන මංකොල්ල කන්නේ ? අනේ මෙහෙමත් බංකොල්ත් ආගමක්. 

ආගමි හිගන්නු කොල්ල කන බෞද්ධ සංස්කෘතික පොල්තෙල් පහන


යක්ෂයෙක් වෙන අල්ලාගෙන් පැවෙත එන මුසල මුසල්මානුවන් හා කිසිදිනෙක් මිනිසුන් ඉදිරියට නොපැමිණි තවත් දෙවියෙක්ගේන් පැවත එන කුරැසකරායන් යනු ආගමි හිගන්නු වශයෙන් අර්ථ දැක්විම් කිසිදු වරදක් නොමැත්තේ පසුගිය කාලයේ පටන් බෞද්ධ සංස්කෘතියේ ඇති බොහෝ දැ උන් විසින් කොල්ල කන්නට යෙදුන බැවිනි. කිසිදු සංස්කෘතියක් නොමැතිව වල් වැදි යන මෙවන් බංකොලොත් ආගමි ගොඩ ගන්නට උන් දැඩි දේ බෞද්ධ සංස්කෘතිය කොල්ල කමින් පවති. මේ එහි තවත් එක් අවස්ථාවකි. 

තථාගත බුදුරජාණන් වහන්සේ මාරපරාජය කරනා අවස්ථාවේදී වසවර්ති මාරයා ඇතුළු යක්ෂ සේනා දැක රැස්වසිටි සියලු දෙවිවරු පලාගියමුත්, බුදුරදුන්ගේ' ආරක්ෂාව පතා තදමුගුරක් අතින් දරා රැදිසිටි දෙවියා වන්නේ "දැඩි මුණ්ඩ" දේවතාව වේ. 

දැඩිමුණ්ඩ දේව සමයේ මෙරට සංස්කෘතියට "පොල් තෙල් පහන" එක්වන අතර එදා පටන් අද දක්වා කුකුලෙකු ඇති පොල් තෙල් පහන දල්වනුයේ "දැඩි මුණ්ඩ" දේවතාව සිහිකොට කරන කියන කටයුතු සාර්ථක කරගැනීමට බව ලක්වාසීන් අතර ඇති මතයයි. කෙසේ නමුත් මේ වනවිට එම ඉතිහාසය විකෘතිකොට පොල්තෙල් පහනටද "Modifications" සිදුකොට ඇති ආකාරයක් පසුගිය කාලයේ අපට දැනගැනීමට හැකිවිය.

ලොවෙන් ප්‍රතික්ෂේප වන මෙවන් විකාර ආගමි මෙරට තුල බෞද්ධ සංස්කෘතිය කොල්ල කමින් ව්‍යාපත්ත කරන්නට පොර කන විට ඇස් කන් පියන් බලා සිටින සිංහලයන්ට මේ රටේ බුහලවම සිටිම ජාතියේම අවාසානාවකි.




ඇන්කර් කිරිවල නැවතත් විෂ , විකිණිම නැවැත්වීමට නියෝග කරයි


ෆොන්ටෙරා සමාගම විසින් ගෙන්වා බෙදාහරින ඇන්කර් කිරි පිටි වල අඩංගු විෂ හේතුවෙන් ඒවා ලබාගත් ළමුන් 3 දෙනෙක් රෝහල් ගත කිරිම මත මේවන විට ඇන්කර් කිරිපිටි කාණ්ඩ කිහිපයක් විකිණිම නැවැත්විමට සෞඛ්‍ය දෙපාර්තුමෙන්තුව නියෝග නිකුත් කර තිබේ. එම් කාණ්ඪ කිහිපය මේ වන විට රාසායනාගාර පරික්ෂණ කටයුතු සදහා යවා ඇති අතර එම වාර්ථා පැමිණෙන තෙක් මෙසේ විකිණිම නවත්වා තිබේ. 

ඇන්කර් වල මීට පෙරද DCD විෂ රාසායනය අන්තර්ගත වීම හේතුවෙන් විකිණිම නවත්වා තිබු අතර ඒ සදහා ගෙන්වු රාසායනාගාර වාර්ථා වල එම පැහැදිලිවම සදහන් වෙද්දිත් ලොක්කන්ට ලබා දි ඇති අල්ලස් මත නැවත වෙළද පොළට නිකුත් කර තිබුනි. කෙසේ වුවද ප්‍රධාන වරද මෙවන් සිදුවිමි වන විට ඒවා නැවත නැවත මිලදි ගන්නා පාරිභොගිකයන්ගේය. මෙවැනි දේ සිදුවෙද්දිත් අපේ රටේ විෂ රහිත කිරිපිටි වර්ග නිශ්පාදනය වේද්දිත් බහුජාතික සමාගමි වලට කත් අදින්නට මෙවා හොද පාඩමිය. විකිණිම නැවැත්වීම සදහා නියෝග කර ලිපිය පහතින් දැක්වේ. 


අනුරාධපුරයේදි හිමිනමක් පෙනි සිට ක්ෂණිකව එර්දි වෙයි


අනුරාධපුර නගරයට ආසන්නයේ පිහිටි තිඹිරිකඩවල ප්‍රදේශයේ උදෑසන කාලයේදී පිඬු සිඟා වැඩීමට පැමිණි භික්ෂූන් වහන්සේ නමක් දර්ශනය වී අතුරුදන් වන බවට මේ දිනවල අනුරාධපුර ප්‍රදේශයේ රාවයක් පැතිර යමින් තිබේ. උන්වහන්සේට දානය පිළිගැන්වූ තිඹිරිකඩවල ශ්‍රාවස්තිපුර ලිපිනයේ පදිංචි එස්.ඒ.ඩී. චන්දික නිලන්ත සමරතුංග (38) දෙදරු පියා මේ අත්දැකීමට පසුගිය 29 වනදා මුහුණ දී තිබේ.

මම 29 වනදා උදේ මවට බෙහෙත් සාත්තුවක් කරලා ත්‍රී රෝද රථයෙන් නිවසට පැමිණියා. නිවසට පැමිණෙද්දි ඉතා ශාන්තවත් ගමනින් පිඬුසිඟාවඩින වඩින හිමිනමක් මා දුටුවා. මා නිවසට ගොස් බිරියගෙන් විමසුවා හිමිනමක් පිණ්ඩපාතයේ වැඩියා ද කියා.

නමුත් බිරිය කිව්වා කවුරුත් නිවසට නොපැමිණි බව. මා ඒ අනුව උදෑසන සකසා තිබූ ආහාරවලින් උන්වහන්සේට දානය පිළිගැන්වීම සඳහා කොටසක් භාජනයට දමාගෙන ත්‍රී රෝද රථයෙන් උනවහන්සේ පසුපස ගමන් කළා. මාර්ගය ආසන්නයේ ඉදි කර තිබෙන බුදු පිළිමය ආසන්නයේදී මා උන් වහන්සේ නවතා මා දානය පිළිගැන්වූවා.

උන්වහන්සේ ශරීරය වැසෙන ලෙස සිවුර පොරවාගෙන (දෙවුර පොරවා - පරිමණ්ඩලම්) සිටියේ. සිවුරෙන් වසා ගෙන සිටි පාත්‍රයට මා දානය බෙදන විට අද දිනයේ ලැබුණු දානය ප්‍රමාණවත් බව උන්වහන්සේ පැවැසූවා. මා මුදල් අවශ්‍යදැයි විමසූ විට මා මුදල් පරිහරණයක් නොමැති බව ශාන්ත හඬින් පැවසුවා. උන්වහන්සේ ඉතා ලස්සන සිරුරක් හිමි භික්ෂුවක්. පාවහන් පැළඳ සිටියේ නැහැ.

අව්රශ්මියෙන් බේරිමට කුඩයක්වත් භාවිතා කළේ නැහැ. ඔබ වහන්සේ කොහි සිටද මෙහි වඩින්නේ යනුවෙන් මා ඇසූ විට උන්වහන්සේ මා රිටිගල කන්ද ප්‍රදේශයේ භාවනවේ යෙදෙන බව කියා සිටියා. හමුවීමට හැකි ස්ථානයක් මා හට පවසන ලෙස මා උන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. නමුත් ඔබට මාව දැකගන්න අමාරුයි යනුවෙන් පවසා, මනුෂ්‍යන් හට තවත් පණිවිඩයක් දෙන්න පුලුවන්දැයි විමසුවා.

සියලු මනුෂ්‍යයන් හට කිසිදු හිරිහැරයක් නොවී ගුණ ධර්මයේ යෙදුණ හොත් තමාගේ ජීවිතයම හාස්කමක් වේවි. අදහාගත නොහැකි ලෙස ජීවිතය ලස්සන වේවි යැයි උන්වහන්සේ මාහට පවසා නැවත ඉදිරියට වැඩම කළා.

මා ත්‍රී රෝද රථයෙන් නිවසට ගොස් දානය රැගෙන ගිය භාජන නිවසේ තබා නැවතත් උන්වහන්සේ හමුවීමේ අරමුණෙන් උන්වහන්සේ පසුපස ගමන් කළා. මාහට ඉදිරියෙන් උන්වහන්සේ වඩින අයුරු මා හොඳින්ම දැක්කා. නමුත් උන්වහන්සේ ආසන්නයට ලංවනවාත් සමගම මා සමග කතා බස් කළ උන්වහන්සේ එක්වරම නොපෙනී අතුරුදන්වුණා. මා ප්‍ර දේශයේ සෑම තැනකම උන්වහන්සේ සෙව්වත් සොයා ගැනිමට නොහැකි වුණා.

ප්‍රදේශයේ කිහිප දෙනෙකුගෙන්ම උදෑසන හිමිනමක් පිණ්ඩපාතයේ වැඩියේ දැයි විමසූ විට එවැනි හිමිනමක් පිණ්ඩපාතයේ නොවැඩි බව ඔවුන් කීවා . මා මීට වසරකට ඉහතදී රාත්‍රී සිහිනයකින් විශාල නුගරුකක් දැක්කා. සුළු වේලාවක් යන විට නුග රුකේ උඩසිට පොළොව දෙසට නුග වැළක් ඇදී ආවා. එහි අග කොටසින් එක්වරම අලංකාර බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය වුණා. යම් කෙනෙකු මා හට සිහිනෙන් පැවසුවා. නුග රුකකට පහන් දල්වා ආගමික වතාවත්වල යෙදෙන ලෙස.

ඉන්පසු මා කිසිම දිනක මස් මාංශ , සුරා පානය, දුම්පානය , පරුෂ වචන භාවිතා කළේ නෑ. සෑම පෝයකදීම මා සිල් සමාදන් වූවා. මා හිතන්නේ මා හට දර්ශනයට වන්නට ඇත්තේ රහතන් වහන්සේ නමක් නමුත් මේ බව පැවසුවාට බොහෝ දෙනෙක් එය පිළිගන්නේ නැහැ. මගේ හිතවතුන් කිහිප දෙනෙකුට පමණයි මම මේ සිද්ධිය පැවසුවේ යැයි චන්දික නිලන්ත මහතා පැවසීය.

මේ ආකාරයෙන්ම ඊට දින දෙකකට පමණ පසුව තිඹිරිගඩවල මාර්ගයේදී වෑන් රථයකින් ගමන් කළ පුද්ගලයකුට උදෑසන උන්වහන්සේ පිඬුසිඟාවඩිමින් සිටියදී හමුවී තිබේ. උන්වහන්සේව ප්‍රධන මාර්ගයට ඇරලවන ලෙස ඔහුගෙන් ඉල්ලීමක් කර තිබේ. උන්වහන්සේ වඩම්මවාගෙන යද්දී අනුරාධපුර බන්ධනාගාරය අසළදී තමන් වහන්සේව එම ස්ථානයෙන් බස්සවන ලෙස දන්වා තිබේ.

වෑන් රථයේ පැමිණි පුද්ගලා උන්වහන්සේව වෑන් රථයෙන් බැස්සවීම සඳහා දොර විවෘත කර බලනවාත් සමගම වෑන් රථයේ පැමිණි උන්වහන්සේ අතුරුදන් වූ බව වාර්තා විය. මේ වන විට ප්‍රදේශයේ බොහෝ පිරිසක් උන්වහන්සේ දැක ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටියත් උන්වහන්සේ දැකබලා ගැනීමේ අවස්ථාව නැවතත් කිසිවෙකුටත් ලැබී නොමැත.

ඉස්ලාමය වැළද නොගත් නිසා ISIS කිරි දරැවෙකු මරයි


ඉරාකයේ වෙසෙන ක්‍රිස්තියානු පවුලක් ඉස්ලාමය වෙත හැරිම ප්‍රතික්ෂේප කල හේතුව මත ඉස්ලාමිය අන්ථවාදින් (හමිබයන්) විසින් එම පවුලේ කිරි දරැවා බිම දමා පාගා මරා දමා තිබේ. ඉහත ඡයාරෑප ඔවුන් විසින් ප්‍රසිද්ධ කර ඇති එවා වන අතර මෙය ඉස්ලාමය සුදු හුණු ගාන සර්වාගමිකයන්ට හොද පිළිතුරක් වනු ඇත. 

ඉස්ලාමය වැනි මිලේඡ්ච ආගමක් ලොවෙන් තුරන් නොකරන තාක් මෙවැනි සිදුවිමි ලොවෙන් බලා පොරොත්තු විය හැකිය.

හමිබ ව්‍යාපාරිකයාගෙන් දෙමළ තරැණියට අතවර


බදුල්ලේ පහල වීදියේ සෆායාස් මුසල්මානු රෙදි කඩයේ අයිතාර මුසල්මානුවා එහි සේවය කරන දෙමළ තරැණිය බිය ගන්වා අතරවර කරන ආකාරය සිසිටිවි කැමරාවේ සටහන් වි ඇති අතර ඒවා අප වෙතද ලැබි තිබේ. පහතින් දක්වා ඇත්තේ එම ඡායාරෑප වන අතර මේ පොලිසියේ අවධානය සදහායි. 

මුසල්මානුවාගේ තර්ජන හේතුවෙන් බියට පත තරැණිය කිසිවක් කර ගක නොහැකිව අසරණව සිටියි. 









මුසල්මානුවෙක් කොටුවෙදි පොලිසියට පහර දෙයි.


රථවාහන අංශයේ රාජකාරියේ නියුතු පොලිස් නිළධාරියෙකුට අද කොටුවෙදි මුසල්මානුවෙක් පහර දි ඇති බව වාර්ථ වේ. එම පහර දිම එ අසල සිටි තවත් මුසල්මානුවන් පිරිසක් විඩියෝ ගත කර ඇති අතර එම පහර දිමට මුසල්මානුව් සහය පල කරන ආකාරයද එහි දක්නට ලැබේ.

අද බහුතරය මුසල්මනුවන් වි ඇති කොළඹ කොටුව මෙසේ නමි තව නොබෝ දිනකින්ම මුලු රටේම මෙවැනි දැ සිදුවනු ඇත. නිමක් නොමැතිව මුසල්මානුවන්ට කඩේ යන්නන්ට මෙවා හොද පිළිතුරැ වන අතඑ  video ව පහතින් නරඹන්න.


ISIS හමිබයන්ට එරෙහි ප්‍රහාර ඇරඹෙ


බටහිර ලෝකය සිය නව අභියෝගය ලෙස සලකන අයි.එස්. මුසල්මානු ගරිල්ලන්ට එරෙහි ඇමරිකානු ගුවන් ප‍්‍රහාර දැන් කි‍්‍රයාත්මකයි. ඉරාකයේ අයි.එස්. මුසල්මානු බලමුළු ඉලක්ක කරගෙනයි මෙම ප‍්‍රහාර දියත් කෙරෙන්නේ. 

නව ප‍්‍රහාර ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා අයි.එස්. ගරිල්ලන්ට එරෙහිව ප‍්‍රකාශයට පත් කළ ප‍්‍රහාරක වැඩපිළිවෙලට අයත්. මෙම ප‍්‍රහාර ඊයේ සහ පෙරේදා ඉරාකයේ සින්ජාර් කඳුකරය ආශ‍්‍රිතව සිදුකළ බවයි ඇමරිකානු හමුදාව ප‍්‍රකාශ කළේ. ඉදිරියේදි මෙම ප්‍රහාර සදහා රටවල් 56 ක් එක්වීමට නියමිතයි. 

බෞද්ධ රට දේවරාජ්‍යක් කිරිමට පිළිකාවක් ලබන ජනවාරියේදි පැමිණේ


ලෝකය පැතලිය කිවිවේය. මේ බොරැව බොරැව වි හමාරය. ලෝක මැවිවා යැයි කීවේය. මේවා අතේ පැලවෙන බොරැය. ඒදවස ජෙසු තම සගයන් ගලවා ගන්නට පොරොන්දු දුන්නේය. ඔවුන් මිය යන තෙක් බල්ලෙක්වත් බේරා ගන්නට ආවේ නැත. දේවියන් වහන්සේ සර්ව බලාධාරි යැයි කිවේය. කළ කිසිවක් අද වනතුුරැත් නැත. ලෝකය වටේම යුද්ධය. නැවැත්වීමට මේ සර්ව බලාධරිාට නොහැකිය. නමුත් තාමත් මෝඩයන් මේ මිත්‍යාෙව් ගිලි සිටි. 

එයට උඩ ගෙඩි සපයන්නට හා ලංකාවේ මෙම බොරැව අදහස මෝඩයින්ට උල්පන්දමි සපයන්නට ලෝක බොරැ නායක ලබන ජනවාරියේදි ලංකාවට සැපත් වන බව දැන් නිල වශයෙන් දැනුමි දි තිබේ. 21 වන සියවසේ සත්‍ය බොරැය, මිත්‍යාව , සත්‍යය. ඇස්පනා පිට බොරැ වන බේගල් පිළිගන්නා මෙවන් මෝඩයින් ගැන කුමන කථාද. එසේම මේ පැමිණිමත් මේ ලංකාව දේවරාජ්‍යක් කිරිමට බවද සියල්ලෝම හොදින් සිහි තබා ගැනීම වැදගත් වේ. 

හලාල් මෙහේයුම නැවතත් ඇරඹෙි


මේ වන විට මීට පෙර ඇතිව නැතිව ගිය හලාල් විරෝධි සටන නැවතත් ඇරඹි තිබෙනව බව පෙනේනට තිබේ. බහුතර සිංහලයන්ට පයින් ගසා සුළුතර මුසල්මානුවන් සැනසීමට ජමෙයිතුල් උලමා  වෙත මුදල් ගෙවා ලබාගන්නා හලාල් සහතික නැවත වරක් ලබා ගැනීමට ඇතැමි නිශ්පාදකයන් පෙළඹි ඇති නිසා මෙසේ නැවතත් හලාල් සටන ආරම්භ කර තිබේ. 

ඒ අනුව සුළුතර මුසල්මානුවන්ගේ ඔනෑ එපාකමි වලට අනුව යමින් හලාල් සහතික ලබා ගෙන ඇති Elephant House වෙත දැවැන්ත ෆෙස්බුක් විරෝධයක් එල්ල වෙමින් පවති.  එය සාධාරණය. බහුතර සිංහලයන් වෙසේන ලංකාව වැනි රටකට ගෙවන මුදල නිශ්පාදනයට එක් කර හලාල් සහතික සමග නිශ්පාදන මිළදි ගැනීමට සිංහලයන්ට අවශ්‍ය නැත. කිසිසෙත් අවහ්‍ය නැත. එබැවින් මෙවැනි ප්‍රොඩා කාරි සහතික ඉවත් කිරීමට එම නිශ්පාදකයන් වගබලා ගත යුතු වේ. මන්ද උලමා සභාව මෙම ලැබෙන මුදල් වලින් සිදු කරන්නේ සමාජියට යහපතක් නොවේ. එම මුදල් වලින් පල්ලී සෑදිමයි. ඉස්ලාමය ප්‍රවර්ධනය මුදල් ලබා දීමයි. එබැවින් හලාල් විරෝධි සටනට සෑම සිංහලයෙක්ම එකතු විය යුතු වන්නේ එහේයිනි. මේ ආරාධනය සැබැ සිංහලයන්ට මිසක් මුසලු ලේ කවලං වි ඇති සර්වාගමිකයන්ට නොවන බවද කරැණාවෙන් සලකන්න. පහත සැබැදියට පිවිස ඔබේ විරෝධයත් දැන්න එකතු කරන්න. ඔවුන්ගේ ෆෙස්බුක් පිටුවේ ඇති සෑම පොස්ටුවකම ඔබේ විරෝධය සටහන් කරන්න. සටන අපි ජයගමු. 

ISIS ඉස්ලාමීය අන්තවාදී තවත් ම්ලේච්ඡ වීඩියෝවක් අන්තර්ජාලයට


ISIS ඉස්ලාමීය අන්තවාදීන් කුර්දිස්ථාන ජාතිකයෙකු ගෙල සිඳ මරා දමන තවත් වීඩියෝවක් අන්තර්ජාලයට එක්කරමින්, ඔවුන්ට විරුද්ධව සටන් වදින කුර්දි හමුදාවට අනතුරු ඇඟවීමක් කර තිබේ.

ලෙයින් ලියැවෙන පණිවුඩය යන තේමාව යටතේ ඉදිරිපත් කර ඇති මෙම වීඩියෝවේ තැඹිලි වර්ණයේ ජම්පරයක් අන්දවා සිටින කුර්දි ජාතිකයන් පිරිසකගේ සමූහ දර්ශනද ඇතුළත් වන අතර, ඔවුන් අත්අඩංගුවට පත් කුර්දි හමුදා සාමාජිකයන් බව කියැවෙයි.

අනතුරුව, අන්තවාදීන්ගේ ග්‍රහණයේ පවතින මොසුල් නගරයේ දේවස්ථානයක් ඉදිරිපිට බිම දණ ගසාගෙන සිටින කුර්දි ජාතිකයෙකු පිටුපසින් සිටින සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් තිදෙනෙකු ගෙල සිඳ ඔහු මරා දමයි.

තවදුරටත් ඇමෙරිකානු සහාය ලබාගන්නේ නම්, සෙසු සිරකරුවන්ටද මෙම ඉරණමම අත්වන බව සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් එහිදී කුර්දි හමුදා නායකයන්ට අනතුරු අඟවයි.

පසුගිය සති කිහිපය පුරාම කුර්දිස්ථාන හමුදාව ඇමෙරිකානු ගුවන් හමුදාවේ සහාය ලබමින්, සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් විසින් අත්පතර කරගෙන සිටි ප්‍රදේශ වෙත දැඩි ප්‍රහාර එල්ල කළේය. එම ප්‍රහාර වැලැක්විමේ පියවරක් ලෙස අන්තවාදීන් මෙවැනි ම්ලේච්ඡ දසුන් අන්තර්ජාලයට මුසු කරමින් සිටින බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මීට, පෙර සිරියාවේදී ඇමෙරිකානු ජාතික මාධ්‍යවේදියෙකුගේ ගෙල මේ ආකාරයෙන් සිඳිමින් සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් ඇමෙරිකාවටද අනතුරු ඇඟවීමක් කළේය.


ශරියා නීතිය ලංකාවට පැමිණේ



ත්‍රීකුණාමල පාර්ලිමේන්තු මංත්‍රීවරයෙකු විසින් ශාරියා නීතිය ලංකාවේ ක්‍රියාත්මක කිරීමට කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යයි.

ශාරියා නීතිය ඉගැන්වීම සඳහා ලංකාව තුල පිහිටුවන අරාබි විද්‍යාලයක් සඳහා ඔහු විසින් පල කළ පුවත්පත් දැන්වීමක ඒ බව සඳහන්වේ.

මෙලෙස ශාරියා නීතිය ලංකාවට ගෙනඒමේ බලාපොරොත්තුව වන්නේ ශාරියා නීතිය ක්‍රියාත්මක කරන දේවධරමවාදීන් බිහිකිරීම හා ඉස්ලාම් ධර්මට ආරක්ෂා කිරීම බව එහි සඳහන්.

ශාරියා නීතියට අනුව පහත කරුණු ක්‍රියාත්මක වේ.

  • හොරුන්ගේ දකුණු අත කපා දැමිය හැකිය.
  • කුරානය ප්‍රතික්ෂේප කරන්නන් හා විවේජනය කරන්නන් මරා දැමිය හැකිය.
  • ප්‍රොෆට් මොහොමඩ් ප්‍රතික්ෂේප කරන්නන් හා විවේජනය කරන්නන් මරා දැමිය හැකිය.
  • අල්ලා ප්‍රතික්ෂේප කරන්නන් හා විවේජනය කරන්නන් මරා දැමිය හැකිය.
  • මුස්ලිම් දහමේ සිට එයින් ඉවත්වන්නන් මරා දැමිය හැකිය.
  • මුස්ලිම් නොවන පුද්ගලයන් මුස්ලිම් කාන්තාවක හා විවාහ වූවොත් ඔවුන් මරා දැමිය හැකිය.
  • කාන්තාවන් ලිංග විච්චේදනය (Circumcision) සිදුකළ යුතුය (Muhammad's words in Book 41, Kitab Al-Adab, Hadith 5251).
  • කාන්තාවකට එක් ස්වාමියෙක් පමණක් වන අතර ස්වාමියෙක්ට කාන්තාවක් 4ක් විවාහ කරගත හැක.
  • පුරුෂයින්ට ඒක පාර්ශවීය තීරණයකින් කාන්තාවන් දික්කසාද කල හැකි අතර කාන්තාවකට දික්කසාද වීමට අවශ්‍ය නම් පුරුෂයාගේ අනුමැතිය අවශ්‍යය
  • කාන්තාවන්ගේ අකීකරුකමට දඬුවම් කිරීමට බලය පිරිමියා සතුය
  • ස්ත්‍රී දූෂණයක් ඔප්පු කිරීමට පිරිමින් 4 දෙනෙකුගේ සාක්ෂි අවශ්‍යය. 
  • ස්ත්‍රී දූෂණයකදී කාන්තාවන්ට සාක්ෂි ඉදීමට ඉදිරිපත් විය නොහැක
  • අධිකරණයකදී කාන්තාවකට සාක්ෂි ලබාදිය හැක්කේ දේපල පිළිබඳ නඩුවකදී පමණි. 
  • අධිකරණයේදී පිරිමි සාක්ෂි එකක් යනු කාන්තාවන් දෙදෙනෙකුගේ සාක්ෂියට සමානවේ
  • කාන්තාවන්ට වාහන පැදවිය නොහැක
  • තමාගේ ස්වාමියා හෝ ඥාතියෙක් නොවන කිසිදු පිරිමියෙකු හා තනියෙන් කාන්තාවකට කතා කළ නොහැක
  • මස් අනුභව කිරීමේදී පළමුව අල්ලාට පූජා කළ යුතුය (ආහාර හලාල් විය යුතුය)
  • මුස්ලිම් අය Taqiyaa විය යුතුය. එනම් ඉස්ලාම් ආගමට වාසිදායක වන ලෙස ඉස්ලාම් නොවන අයට බොරු කිව හැක.

දැනටමත් ලංකාව තුළ මුස්ලිම් ජනතාව සඳහා හකීම් ඇමතිවරයා විසින් පිහිටවූ Quazi අධිකරණයක් ක්‍රියාත්මක වේ. මෙමඟින් මුස්ලිම් දකසාද සඳහා තීන්දු ලබාදේ. 

ලංකාවේ ක්‍රියාත්මක ක්වාසී නීතිය අනුව මුස්ලිම් තරුණයකුට වයස අවුරුදු 12 දක්වා වයසැති ගැහැණු ළමයකු විවාහ කරගැනීමට විශේෂ අවසරයක් අවසර ගැනීමක් අවශ්‍ය නොවන අතර ක්වාසී අධිකරණයට වයස අවුරුදු 7 දක්වා වයසැති සිගිති ළදරියන් විවාහ කරදීම සඳහා අනුමැතිය ලබාදීමට බලතල තිබේ.

එහෙත් රටේ සාමාන්‍ය නිතිය යටතේ වයස අවුරුදු 16 අඩු ගැහැණු ළමයකුට විවාහ විය නොහැකි අතර ගැහැණු ළමයාගේ කැමැත්ත මත ලිංගිකව එකතු වුවද පිරිමි ළමයා ස්ත්‍රී දුෂණයක් සිදුකල බවට දඬුවම් ලබාදේ. මේ අනුව වයස අවුරුදු 07 දක්වා ළදරියන් දුෂණය කිරීමට රාජ්‍ය අනුමැතිය ලබාදී තිබේ. මුස්ලිම් ජනතාවට මෙලෙස නීති ක්‍රියාත්මක වීමේදී මෙයට පෙර වයස අවුරුදු 16 ටත් වඩා වැඩි සිංහල තරුණ තරුණියන් පවා ගාල්ල කොටු පවුර, ගාල්ල ධර්මපාල උද්‍යානය, මාතර වෙරළ තිරය අසල කතා බහේ යෙදෙමින් සිටියදී අත්අඩංගුවට පත්විය.

කෙසේ වෙතත් ISIS ත්‍රස්‌තවාදීන්ද ලොව තුළ ෂරිය නීතිය ප්‍රවර්ධනය කරමින් අනෙකුත් ජාතින් අතර සාමය වර්ධනය කරනු දක්නට ලැබේ. 

කුරානයේ උගන්වන සහජීවනය සදහා මෙම ලිපිය කියවන්න - Click Here