2023 ක්‍රිකට් ලෝක කුසලාන නිල ගීතය එළිදක්වයි!

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ නිල ගීතය ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් එළිදක්වා තිබෙනවා.

මෙහි සංගීතය ප්‍රීතම් චක්‍රබෝර්ති විසින් නිර්මාණය කර ඇති අතර රන්වීර් සිංගේ රංගනයෙන් නිල තේමා ගීතයට දායකවී තිබෙනවා.

Pritam, Nakash Aziz, Sreerama Chandra, Amit Mishra, Jonita Gandhi, AKASA, Charan යන ගායක ගායිකාවන් ගායනයෙන් දායකත්වය ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *